ගාල්ල පොද්දල ටට්ටු 3 නිවාස හා ග්‍රොසරිය කවිකිණිමට - Explore Podi Malli | Your Premier Source for Land Deals and More

Latest Advertisement

2023/05/05

ගාල්ල පොද්දල ටට්ටු 3 නිවාස හා ග්‍රොසරිය කවිකිණිමට





ගාල්ල නගරයට 


ඉතා සම්ප්පෙන් ව්‍යාපාරය සහ තට්ටු නිවාසය මුදල් හදිසියට දෙනවා.

සින්නක්කර 7.5 p ඔප්පු සහිතයි .

ගාල්ල බද්දේගම ප්‍රධාන පාරට මුහුණලා .

නල ජලය හා විදුලිය සහිතයි .

බිම් මහල සම්පුර්නයේනම් ග්‍රොසරිය .

දෙවන මහල,කාමර 2 යි සාලය ,නාන කාමරය ,බැල්කනිය හා මුළුතැන්ගෙය .

තෙවන මහල ,කාමර 2යි ,සාලය ,නාන කාමරය ,හා බැල්කනිය,

සියලු බදු බහිරධිය සමග මේ ග්‍රොසරිය ද ලබාදෙනවා .

මේ දේපලේ මුළු වටිනාකම ලක්ෂ 280.

දැන්ම කතා කරන්න .0775705532