පච් 10 නිරවුල් ඔප්පු සමග දෙමහල් නිවස
අනුරාධපුර කොලබ A 9 ප්‍රධාන පාරට 400 m .
විදිලිය ජලය සහිතයි .
නිදන කාමර 4 ක් සාලය කුස්සිය බාත් රුම් සහිත අංග සම්පුර්ණ නිවාස .
ප්‍රධාන පාරට මුහුණලා කඩකාමර 2 සමග .
මිල ලක්ෂ 160 යි .මිල සාකච්චාකරගත හැක .
අමතන්න :0719290003
වට්ස් ඇප් :0742676640
Youtube වීඩියෝව පහතින් බලන්න .