BREAKING NEWS:

අලුත්ම දෙමහල් නිවස ,වගාකල පොලි ටැනල් 3 ක් හා සින්නක්කර පච් 80 විදෙස් ගත වනනිස අඩුම මිලට .






  කුරුණෑගල හලාවත ප්‍රධාන බස් පාරේ කඩවලගෙදර පන්සල් හන්දියේ සිට  2km දුරින් අඩි 20 තාර පාර  නිවසට ම .

හෙට්ටිපොළට 5km ,පඩුවස්නුවර ට 3km ,කුරුණෑගලට 32 km නිවසේ සිට දුර .

නිරවුල් සින්නක්කර පච් 80 තැනිතලා හතරැස් ඉඩම .අලුත්ම දෙමහල් නිවාස ,වගා කල  විශාල ප්‍රමාණයේ පොලි ටනල් 3 ක්.

පල දරන පොල්ගස් 22 යි .හා කෙසෙල් වගාව සහිතයි.

නිදන කාමර 3 අංග සම්පුර්ණ bathroom එක සාලය හා මුළුතැන්ගෙය ,

ලිං ජලය හා නල ළිං ජලය දෙකම හා විදුලිය අහිතයි .

සියලු පහසුකම් සහිත මේ නිවසේ මිල ලක්ෂ 70 යි .

මිල සාකච්චාකරගත හැක .

හිමිකරු අමතන්න .+9607703798,හෝ 0770887033 ට .

වැඩි විස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න .


*

Post a Comment (0)
Previous Post Next Post