මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රධාන පාරේ කොටදෙනියාව නගරයට ඉතා සමිපෙන් ,
මීරිගම බස් පාරට 1 km දුරින් නිදන කාමර 3 සාලය කෑම කාමරය ,මුළුතැන් ගෙය හා අංග සම්පුරන නාන කාමරය සහිතයි .
මිරීගමට 8 km ,මීගමුවට 18 km ,මිනුවන්ගොඩට 13 km හා ජාතික පාසල ඉතා සමිපෙන් ,
පොල් ගස් 8 අබ ගස් 3 රබුටන් කෙසෙල් හා එළවලු වගාව සහිත ගෙවත්ත .
පදිංචියට ඉතාමත් සුදුසු ඉතා නිස්කලංක පරිසරය ,
සියලු පහසුකම් අත ලගින්ම ඇති හොදම තැනක්
මේ පච් 36 හා අංග සම්පුරණ නිවසේ මිල ලක්ෂ 99 යි .මිල සකච්චකරගත හැක .
හිමිකරු අමතන්න .0770702572.
වැඩි විස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න.