ගම්පහ මිරිස්වත්තෙන් අඩුම මිලට විකුණන එපට්මන්ට් එක මෙන්න.
සින්නක්කර නිරවුල් පච් 14.5 ඉඩම හා අංග සම්පුර් න නිවාස 5 සහිත නිවාස සංකීර් නය .
කොලබ නුවර පාරට 500 m .යි .ජාතියන්තර පාසලකට මුහුනලා.ගම්පහ නගරයට 1.5 km .දුරින්
සියලු නාගරික පහසුකම් සහිතයි .
එක් නිවසක නිදන කාමර 2 සාලය කාමකමරය hot water සහිත අංග සම්පුර්ණ නානකාමරය.බැල්කනිය හා පැන්ට්‍රිය සහිත සැපපහසු නිවාස 5 සහිතයි .
මාසිකව විශාල අදායමක් .හා ඉහල ආයෝජනයක් .
දැන්ම හිමිකරු අමතන්න /0703477250 කතා කරන්න.
මිල ලක්ෂ 590 යි .සාකච්චාකරගත හැක .
වැඩි විස්තර සදහා YOUTUBE වීඩියෝව පහතින් බලන්න.