සින්නක්කර පච් 12.5 ඉඩම හා අලුත් නිවාස
රබුක්කනට 2 km ,නුවර පාරට 10 km ,පින්නවලට 3.5 km ,කෑගල්ලට 8 km .දුර
කාමර 3 සාලය නාන කාමරය හා මුළුතැන්ගෙය
සියලු නාගරික පහසුකම් සහිතයි .
මුදල ලක්ෂ 90 යි .මිලගණන් සාකච්චාකරගත හැක .
හිමිකරු අමතන්න 0725838333 යි .
වැඩි විස්තර සදහා youtube පහතින් බලන්න.