නුගේගොඩ තලපත් පිටියෙන් පච් 12.28 ඉතා නිරවුල් සින්නක්කර ඉඩම සමග අංග සම්පුර් න දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිනීමට.
පුත්ගලික භාණ්ඩ කීපයක් හැර සියලු විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ නොමිලේ ලබාදෙනවා.
පාර් ලිමෙන්තුවට ,ජයවර්ධන පුර රෝහලට .බත්තර මුල්ලට ,මහරගමට ,ඉතාම සමීපයි .
ජල ,විදුලිය සහිත අංග සම්පුර්ණ න දෙමහල් නිවාස ,
A /C CC TV හා සීකියුරිටි එලාම් සිස්ටම් සහිත ඉතා ආරක්‍ෂිත දෙමහල් නිවස ,
සියලුම නාගරික පහසුකම් නිවස සමීපයේ ම.
මිල ලක්ෂ 595 යි .මිල ගණන් සාකච්චා කරගත හැක .
හිමිකරු අමතන්න .0773410266 ට අමතන්න .
වැඩි විස්තර සදහා පහතින් YOUTUBE වීඩියෝව බලන්න.