කොට්ටාවෙන් සින්නක්කර පච් 10 අංග සම්පුර් ණ තෙමහල් නිවස ඉතා ඉක්මනින් අඩු මුදලට විකිනීමට . 5/12/2024 05:58:00 م කොට්ටාවේ සිකුරාදා පොළ හන්දියේ තේවිස් ඇල්විටිගල මාවතේ අංග සම්පුර් ණ තෙමහල් නිවසක් ඉතා අඩු මුදලට විකිනීමට . සින්නක්කර පච් 10 ඉඩම හා සියලු පහසුකම් සහිත නවීණ තෙමහල් නිවස කොට්ටාව නගරයට 1km දුරි…
කැමති විදියට ගෙවන්න ගන්න සින්නක්කර පච් 15 ක් මෙන්න . 1/10/2024 11:47:00 م මීපේ පාදුක්කෙන් සියලු පහසුකම් සහිත සින්නක්කර පච් 15 විදෙස් ගත වෙන නිසා පහසු ගෙවීමේ ක්‍රමයට විකිනීමට සියලු නාගරික පහසුකම් සහිතයි . නළ ජලය හා විදුලිය හතරැස් ඉඩම පදිංචියට හෝ හොදම ආයෝජනයක් …
අවිස්සාවේල්ල නගරයේ කාමර 13 ක් සහ අංග සම්පුර් න නිවසක් සමග නවාතැන් දෙන තෙමහල් ගොඩනැගිල්ල විකිනීමට. 1/10/2024 10:21:00 ص මාසික කුලී ආදායම ලක්ෂ 1,5 යි .අවිස්සාවේල්ල නගරයට 1 km හා කර් මාන්ත පුරයට 2km දුර නළ ජලය හා විදුලිය සහිත අඩි 20 පුළුල් පාරවල් සින්නක්කර පච් 10 ඉඩම හා කාමර 13 සහ අංග සම්පුර් න නිවාස ක් ස…
කොළබ නාවල අංග සම්පුර්ණ න දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට. 12/30/2023 07:28:00 م ඉඩම පච් 4 ක ඉතා නිරවුල් සින්නක්කර . කොළබ නාවල ගල්පොත්ත පාර . නුගේගොඩට 5 km ,රාජගිරියට 2km .නළ ජලය හා විදුලිය සහිතයි . වට තාප්පය හා ප්‍රධාන ගේට්ටුව උඩු මහල .සාලය ,නිදන කාමර 2 යි ,නවීන නාන කා…
කොලබ - නුවර ප්‍රධාන පාරෙන් සින්නක්කර ඉඩම හා නිවස විදෙස් ගත වෙන නිසා අඩුවට .. 12/25/2023 12:59:00 ص සින්නක්කර පච් 15 යි අඩක් නිමකළ පදිංචියට හොදම නිවසක්. නිදන කාමර 4 ක්.සාලය,කාමකමරය කිචන් එක සහ නවීන නාන කාමරයක් සහිතයි, කොලබ නුවර පාරට 800 m , …
නිවසක් .කඩ කාමරයක් .නොමිලේ දෙන සින්නක්කර පච් 24.10 ඉතා අඩු මිලට කළුතර පයාගලින්.. 12/04/2023 08:15:00 ص ඉතා නිරවුල් සින්නක්කර ඉඩම පයාගල යටදොල ප්‍රධාන පාරට මුහුණලා ගාලු කොලබ ප්‍රධාන පාරට 1.1/2km , ළිං ජලය හා විදුලිය සමග පුළුල් මාර් ග පහසුකම් කඩකාමරයක් හා නිවසක් නොමිලේ .. ඕනෑම ව්‍යාපාරයකට සුදුසු …
ගාලු කොළබ ප්‍රධාන පාර සමිපෙන් දෙමහල් නිවසක් මුදල් හදිසි නිසා අඩුවට . 11/30/2023 12:40:00 م හදිසිම මුදල් අවශ්‍ය තාවයක් නිසා ඉතාම අඩු මුදලට විකුණන දෙමහල් නිවස ඉඩම පච් 12.5 ක ඉතා නිරවුල් සින්නක්කර ඉඩම ගාලු කොලබ පාරට 3 km ,කළුතරට 12 km ,අලුත්ගමට…
අලුත් ත්‍රී රෝද රථයක් අඩු මුදලට විකිනීමට . 11/22/2023 11:56:00 م ABI 4010 ත්‍රි රෝද රථය ඉක්මනින් විකිනීමට ඇත. 2015 නිෂ්පාදනය හා ලියාපදිංචිය මාරවිල . ධාවන KM 27723 යි . සියලු දේ හොදින් කොම්පැනි තත්වය . මිල ලක්ෂ 14 යි හිමිකරු අමතන්න 0776988651 කතාකරන්න වැඩි…