සින්නක්කර 11.5 p සමග දෙමහල් නිවාස
ළිං ජලය සමග විදුලිය හා රෝලර් ගේට්ටුව සහිත සම්පුර්ණ නිවාස වටකර තාප්පය .
ප්‍රධාන සලය ,නිදන කාමර 2 හා බැත් රුම් ,මුළුතැන්ගෙය හා කමකමරය සහිතයි .
පාසල් ,පන්සල් ,හා සියලු බැංකු සහිත ඉතා නගරිකයි .
මුළු නිවසම ටයිල් කර ඇත .
සම්පුර්ණ මිල ලක්ෂ 200 යිමිල ගණන් සාකච්චා කරගත හැක .
කතාකරන්න ..0777154439 ට .
how is this ad?
ردحذف