සින්නක්කර පච් 12.8 නිරවුල් ඉඩම සමග මේ ලස්සන නිවාස මුදල් හදිසි නිසා විකිනීමට .
නුවර කොලබ පාරට 2.5 km ,නිට්ටබුවට 6 km ,සියලු පහසුකම් සහිතයි .
ගෙවත්තේ පොල්ගස් 2යි රබුටන් ගස් 2 යි ,ළිං ජලය හා විදුලිය සහිතයි .
නිදන කාමර 4 යි ,සාලය ,කෑම කාමරය ,මුළුතැන්ගෙය ,අංග සම්පුර්ණ නානකාමරය සහිතයි ,
සියලු නාගරික පහසුකම් සහිත නිදහස් නිවසක් .
මිල ,ලක්ෂ 110 යි .
මිලගණන් සාකච්චා කරගත හැක.
හිමිකරු අමතන්න 0761569651-0710160153
වැඩි විස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න .