ගාල්ල ඇල්පිටිය ගනේගොඩින් සින්නක්කර පාච් 35 ඉතා නිරවුල් ඉඩම සමග මේ නිවාස ඉකමනින් විකිනීමට ඇත .
ඇල්පිටිය නගරයට 6 km කටපොල පොලිස් විද්‍යාලයට 2km .සියලු පහසුකම් සහිතයි .
නිදන කාමර 3 යි ,සාලය ,කෑම කාමරය ,මුළුතැන් ගෙය අංග සම්පුර්ණ නිවස.
ගෙවත්තේ පොල්ගස් 3 යි .තැබිලි 2 යි .කොස් ගස් ,පුවක් ගස් 10 තවත් පලතුරු ඇත .
මුදල් හදිසියක් නිසා ඉතා ඉක්මනින් අඩුමුදලට විකිනීමට ඇත .
මිල ලක්ෂ 28 යි .මිල සකච්චකරගත හැක .
වැඩි විස්තර සදහා අමතන්න
හිමිකරු .0729703631
වැඩි විස්තර සදහා YOUTUBE වීඩියෝව පහතින් බලන්න .