දිවුලපිටියට ,නයිවලට ,මිනුවන්ගොඩට ඉතා කිට්ටුවෙන් සින්නක්කර ඉතා නිරවුල් අංග සම්පුර්ණ නිවස විකිනීමට .
නිදන කාමර 2 ,සාලය ,අංග සම්පුර්ණ නාන කාමරය,කෑම කාමරය හා මුළුතැන්ගෙය .ලිං ජලය හා විදුලිය .
හිමිකරු අමතන්න .0742300735-0741328598 වැඩි විස්තර සදහා Youtube වීඩියෝව පහතින් නරබන්න
මිල ලක්ෂ 100 යි .