ඉඩම් නඩුවකින් නිදහස් වූ ඉතා නිරවුල් පච් 10 ඉඩම.
ගාලු කොලබ ප්‍රධාන බස් පාරේ සිට 1 km දුරින් අඩි 20 පාර නිවසටම
ගාල්ලට 5 km ,කරාපිටියට 6 km ගාලු නගරයට විනාඩි 10 ලගාවිය හැක .
ළිං ජලය ,නල ජලය හා විදුලිය සහිත සම්පුර්ණ නිවස
සියලු පහසුකම් සහිත ඉඩම හා නිවසට
මිල ලක්ෂ 35 යි .සාකච්චා කරගත හැක .
හිමිකරු අමතන්න .0741299642 ට
වැඩි විස්තර සදහා youtube වීඩියෝව බලන්න.