දිවුලපිටිය මීගමුව ප්‍රධාන බස් පාරට 500m දුරින් නිරවුල් සින්නක්කර පච් 12.5 ඉඩම .
මීගමුවට 7 km ,මිනුවන්ගොඩට 10 km ,කිබුලපිටියට 1 km ,කටුනායක ගුවන් තොටුපොළට 3 km ,පදිංචියට හා ආයෝජනයට හොදම අවස්ථාවක්.
ඉතා වටිනා ඉඩම ජලය විදුලිය සහිතයි .පොල් ගස් 2 යි තේක්ක ගස් 2 යි .
සියලු නාගරික පහසුකම් සහිත ඉඩම .මුදල් හදිසියක් නිසා අඩු මුදලට විකිනීමට .
පච් 1 ක් ලක්ෂ 2.30 යි .මුලින් ලක්ෂ 10 දී ඉතිරිය කැමැති පරිදි මාස 6 කින් පොලි නොමැතිව ගෙවන්න .
විස්තර සදහා හිමිකරු අමතන්න .0765506638.
වැඩි විස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න .