හොරණ කහතුඩුවෙන් නිවසක් නොමිලේ ..පච් 156 තැනිතලා ඉඩම ඉතා අඩුමුදලට .
කහතුඩුවට 2.5 km ,පිළියන්දලට 7 km ,කොට්ටාවට 8 km දුරින් අංග සම්පුර්ණ නිවාස හා නිරවුල් ඉඩම /
ජලය විදිලිය සහිතයි .නිදහස් නිස්කලංක පරිසරය,
අරණ්‍යයකට ,භාවනා අසපුවකට ,කර්මාන්ත ශාලාවකට හා පදිංචියට ඉතා සුදුසුයි .
කාමර 3 සාලය කෑම කාමරය ,මුළුතැන් ගෙය හා නවීන නාන කාමර සහිත නිවස නොමිලේ ..
ඉඩමේ පච් 1 ලක්ෂ 2.40 යි ඉක්මන් කරන්න .
හිමිකරුගේ දුරකථන අංකය.0705393959
වැඩි විස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න .