සින්නක්කර ඔප්පු ප්ලෑන් ඉතා නිරවුල් අක්කරයක ඉඩම හා අංග සම්පුර්ණ නිවස ,
මොනරාගල නගරයට 6.5 km ,බුත්තලට 37 යි .
ලිං ජලය විදුලිය සහිත නිවාස
නිදන කාමර 3 යි ,සාලය හා මුළුතැන් ගෙය ,
ඉඩමේ ගම්මිරිස් වගාව හා පොල්ගස් 15 කොස් ගස් 4 ක් හා තේක්ක ගස් 3 සහිතයි ,
මිල ලක්ෂ 39 යි .සකච්චකරගත හැක .
හිමිකරු අමතන්න .0769178607.
වැඩි විස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න