BREAKING NEWS:

කහතුඩුවෙන් කාමර 3 ක හොදම නිවස නොමිලේ ,පච් 156 ඉඩම අඩු මුදලට ..






  හොරණ කහතුඩුවෙන් නිවසක් නොමිලේ ..පච් 156 තැනිතලා ඉඩම ඉතා අඩුමුදලට .

කහතුඩුවට 2.5 km ,පිළියන්දලට 7 km ,කොට්ටාවට 8 km දුරින් අංග සම්පුර්ණ නිවාස  හා නිරවුල් ඉඩම /

ජලය විදිලිය සහිතයි .නිදහස් නිස්කලංක පරිසරය,

අරණ්‍යයකට ,භාවනා අසපුවකට ,කර්මාන්ත ශාලාවකට හා පදිංචියට ඉතා සුදුසුයි .

කාමර 3 සාලය කෑම කාමරය ,මුළුතැන් ගෙය හා නවීන නාන කාමර සහිත නිවස නොමිලේ ..

ඉඩමේ පච් 1 ලක්ෂ 2.40 යි ඉක්මන් කරන්න .

හිමිකරුගේ දුරකථන අංකය.0705393959

වැඩි විස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න .

*

Post a Comment (0)
Previous Post Next Post