කොට්ටාව හා පිළියන්දල නගර වලට ඉතා සමීප සුපිරි දෙමහල් නිවස ,
විශාල නිදන කාමර 4 යි .අංග සම්පුර්ණ නාන කාමර 3 යි .සාලය හා මුළුතැන් ගෙය
ජලය හා විදුලිය සහිත අංග සම්පුර්ණ නිවස ,
සින්නක්කර පච් 10 යි .
සියලු නාගරික පහසුකම් සහිත යි .
මිල ලක්ෂ 450 යි .සාකච්චා කරගත හැකිය
අමතන්න 0773158393.
වැඩි විස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න .