BREAKING NEWS:

පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න පුළුවන් අක්කර 1.5 ඉඩම හා නිවසක් .




 අනුරාධපුර වවුනිය ප්‍රධාන පාරේ සිට 400 m .අඩි 15 පාර ඉඩමටම .

පරාක්‍රමපුර නගරයට හා බෝගස් වැව නගරයට ඉතා සමීපයි .

මායින්  ඉතා නිරවුල් මහවෙලි ඔප්පු .

පොල්ගස් 75 දෙහිගස් 25 යි කොස් කජු වගාව ඉඩමේ ඇත .

ජලය විදුලිය සහිත කාමර 3 සාලය ,මුළුතැන්ගෙය වැසිකිලි හා නාන තැන සහිතයි .

මුලුමුදල ලක්ෂ 35 යි .ලක්ෂ 20 මුලින් දී ඉතිරිය මාස 4 කින් කැමති පරිදි ගෙවන්න .

හිමිකරු අමතන්න 0743787820.

වැඩි විස්තර සදහා youtube පහතින් බලන්න .

 

*

إرسال تعليق (0)
أحدث أقدم