BREAKING NEWS:

සින්නක්කර අක්කර 7.5 සාරවත් පොල් වගාවක් විකිනීමට .





 නාත්තන්ඩිය වැලිපැන්නගහමුල්ලෙන් සාරවත් පොල් අක්කර 7.5 ක සින්නක්කර ඉඩම විකිනීමට .

ජලය විදුලිය සහිත මුර නිවස ඇත .

මුරයකට දින 50 කට පොල් ගෙඩි 5000 ත් 6000ත් අතර අස්වැන්නක් ඇත .

කුලියාපිටිය නාත්තන්ඩිය ප්‍රධාන පාරට 2.5 km .පහසුකම් අතින් ඉතා ඉහලයි .

මිල ලක්ෂ 600 යි .සම්පුර්ණ ඉඩම පමණක් විකිනෙ .මිල සාකච්චා කරගත  හැක .

හිමිකරු අමතන්න .0703539689-0777528781[රාත්‍රී 8 පසුව ]

වැඩිවිස්තර සදහා youtube වීඩියෝව පහතින් බලන්න .

 

*

إرسال تعليق (0)
أحدث أقدم